Monday, May 6, 2013

ඔයාගේ කොම්පියුටර් එකත් android කරමුද?

දැන් කට්ටිය බලයි කොම්පියුටර් එකකට කොහොමද android OS එකක් දාන්නේ කියල.ඒකට android OS එකක්ම ඔන්නැහැඒකට පොඩි simulator සොෆ්ට්වෙයා එකක් දාපුවම හරි.

මෙන්න මo දාපු android පූසා

මෙහෙමයි මo temple run සෙල්ලම් කලේ....


මෙහෙමයි මo කිඹුලාව නෑව්වේ...
ඔන්න දැන් ඔයාගේ කොම්පියුටර් එකෙන් android වැඩ ගන්ඩ ඕනනම් මෙතනින් මේ app එක බාගන්ඩ  :-   Download

සම්බාව්‍ය කුණුහරුප-(මධුසමය-2)--------අම්මෝ 18+


මෙන්න කලින් දාපු කවි පන්තියේ ඉතුරුටික.බලන්නම  අමාරු නම් හොරෙන් බලන්න(හි..හී...)..මොකද මේක නම් කලින් එකට වඩා භයානකයි..ඔන්න මේ කවි ටික ගත්තෙත් කලින් කවි ටික ගත්ත බ්ලොග් එකෙන්මයි..මේවගේ කතෘ අඥාතය..ඒ හින්ද මට නම් බනින්ඩ එපා ඕන්... 


අම්මපා, මගුල් හයනාවක අමු ගොරක..
මම දැන් දනිමි මතුවන බව පැණි වරක..
උදුරා තුවායද විසිකල විට දුරක..
දෑතින් වසාගත්තෙමි හනිකට අරක

කොටියෙක් වගේ ඔහු පැන මා වෙතට වහා..
ඔසවා මා යහනේ උඩුබෙලි අතට බහා...
තද කොට දෙඅත ගැලවී දෙවටොරට එහා..
හෙළුවා සිනා මුසු බැල්මක් මගේ අරක දිහා..

ඔහු දැන් සිටී ඇල පාරෙහි ඇඟිලි තියා...
විලි බිය දිය පහර නාහෙන් ඉහල ගියා..
ඕනෑ දෙයක් වේවා මින් පසුව කියා...
උඩබැලි අතට මම සිටියෙමි දෙනෙත පියා..

ඇඳ මත දිගා වී ඔය ලෙස සිටින සඳ..
සිරිමල්ගෙ ඇඟිලි දහයම වදින ලද
අයියෝ මගේ සැලකිය යුතු හරිය අද..
"සුකිරි" බනිස් ගෙඩියක් මෙන් පිපිනි හොඳ

ලංකොට මුවට මුව යලි මගේ දොතොල තලා..
ඉවසුම් නැති ගතිය හොඳ හැටි පහල වෙලා..
නැවතත් පහල දඬු අඬුවට දෙනෙත් හෙලා..
ඔහු මට නොසෑහෙන තරමට විහිළු කලා.. 

පොඩි එක්කෙනත් දැන් ටික ටික වැඩියි දඟේ..
කීකරු කමක් නැහැ දැන් ටික ටික වැදෙයි ඇඟේ..
සිහිවන විට දැනුත් ඇඟ හිරිවැටෙයි මගේ..
එනමුදු මමත් හිටියෙමි මට නෙමෙයි වගේ...

විසිකර දමා ඔහු ඇඳගෙන සිටි ඒවා..
හිමිහිට ටිකෙන් ටික මගේ ලඟටම ආවා..
වට්මටු කෙසෙල් හෝ මොනවා හරි මේවා..
ඔබටත් දිනෙක දැක ගත හැකි වෙයි ඒවා...

ඔහු දිග ඇදුනු විට උඩුබෙලි අතට හොඳේ..
වාඩි උනෙමි ඇස් ඇර මම පසෙක ඇඳේ..
මේ ආයුධය දෙස බලමින් සිටින සඳේ...
නුපුරුදු හැඟිම්ක ඇතිවිය ලපටි හදේ...

ඉස්සර සිසු නිවාසය තුල සිටින විට..
අඟලක් දෙකක් සැනසීමට ඇරපු යට..
ඉටිපන්දමින් අපි සැනසුනු මතකයට..
මොන බම්බුවක් දැයි මෙතැනදි සිතුනි මට..

ඊතලයක් බඳුය උඩ කෙළවර උල්ය...
මම හිතුවාට වැඩියෙන් එය සුවිසල්ය..
වනිතාවකට බැළු බැල්මට මනකල්ය.. 
ඊටත් වඩා අයියෝ මෙය සුවිසල්ය...

ඒ දෙස බලාගෙන නොවැසෙන ඇසිපිල්ලෙන්...
සිටියෙමි ටික වෙලාවක් සිත සැනසිල්ලෙන්..
ඔහු පැත්තකට ඇල වී මා උඩු ‍බැල්ලෙන්...
දෙන්නම විදුලි එළියේ දැන් හෙ‍ළුවැල්ලෙන්...

පැහැදිලි නිසා අද වෙන්නට යන හරිය..
පුදුමයි මට එපා රත්වුනු හැටි "තැටිය"..
පුපුරණ තරමටම එය දැන්  ඉවසනු බැරිය..
කිවයුතු යුතු නොමැත දැන් නම් දැනෙනා සුදිය..

පෙන්නා ඇතුල දිග හරිනා පරිදි පොත..
දෙකකුල් පලල් කොට ඔහු සතු කලෙමි ගත..
පොල් උල වදින විට නොකියන හරියේ තෙත..
ඇත්තයි එහෙම රසයක් තුන් ලොවෙහි නැත..

මගේ ඇඟ උඩට නැග ඇඟ පත හරි ගස්සා..
පහලට හෙලන ලද "මුල" ඉහලට උස්සා..
නොනැමී "පොඩි එකා" තෙල් ගතියට ලිස්සා..
කළවා දෙකට අතරින් පහලට බැස්සා...

කෙල්ලෙක්ගේ "පුවක්" කෙලියෙහි රසය බලා..
හරියට එවිට මම දෙකකුල් එකතු කලා..
වෙන පාරක ගියත් අතරට තුරැළු වෙලා..
මුළු සරුවාංගෙම යහවා හුඹුටු සොලා...

සිටි ඒ ලෙස ටිකක් අසු වී තුරුල්ලට..
දෙපසට වන පරිදි තද කොට උකුල් ඇට..
මාගේ කකුල් හොඳ හැටි පලල් කොට..
තද කෙරුවා "අරක" හිමිහිට ඇතුල කොට..

ඉවසා සිටිය මුත් මම මොහොතහිදි එම..
පලවන වරදට තදවන විට සිනිදු සම..
"අයියෝ" "ඌ" කියා හමුවද විටද ඉම..
ඇතිවන සුදිය හින්දා දැඟලුවෙමි මම..

ඉවසිය නොහැකි තැන බැස සෙනෙහස වැඩුව..
ඇඟ උඩ තබාගත්තෙමි මම අම පිඩුව..
ඔහු ඒ සමග උරමින් මගේ තණ පුඩුව..
දුන්නා මගේ අතට අර දඟලන බඩුව..

එය මගේ අතට දුන් අදහස සිතින් දැන..
ඔහුගේ ඇඟ උඩින් දෙකකුල් පටල පටල ගෙන..
සිහිවී මුලින් ඇතිවුන රස සුදිය ගැන...
අල්ලා තබා ගත්තෙමි එය නියම තැන..

මේ පොඩි එකා හිමි හිමිහිට ඇතුළු කොට..
තෙල් නදියට කෙළින් ටික ටික බහින කොට..
ගත සිත පිනා යයි සම් සම් නහර ඇට..
විස්තර කල නොහැක ඇතිවුනු ගතිය මට..

ඔහුගේ බඳ වටේ අත්දෙකම බැඳගෙන..
දත්පිරිමිටි කකා සිටියෙම් රසය විඳගෙන..
පිරිසිඳු චරිතයේ රැකි තිරය බිඳගෙන..
දැන්නම් "මෙය" ගියා වැට කඩුණ බිඳ ගෙන..

හරි කඩිසරය ඉන්පසුවට උක් දණ්ඩ...
හැමපාරම ලැබේ කෙලවරටම යන්ඩ..
ඉන්නට බැරි නිසා තව ඉවසං ඉන්ඩ...
හිර කෙරුවෙමි උකුල හොඳ හැටි තද වෙන්ඩ..

පහරක් වදින විට කෙළවරටම හැඩට..
පුදුමයි ඉබේ එසවෙන හැටි ගත උඩ‍ට..
උපමාවක් මෙන්න මින් මතුවන හඬ‍ට..
පොල් ගෙඩි කඩනවා මෙනි හරියට මඩට..

හයියෙන් පහර දෙන විට හොඳ හැටි ගස්සා...
මහා වැස්සක් සෙවල ලිඳ ඇතුලෙහි වැස්සා..
ඔහු නැවතුනා මීයා ගුලටම බැස්සා...
දේදුන්නක් විලස මම හිටියෙමි ඉඟ උස්සා...

ඇටමස් නහර තුල විදුලිය කෙටීගෙන...
වෙව්ලා දෙපියයුරු නොදැනිම නැටීගෙන..
දිය කඳ නගින විට හබලෙහි ගැටීගෙන...
මුලු සිරුම ගියා මගේ හිරි වැටීගෙන....

ඔන්න ඉතින් කවි පන්තිය සමාප්තයි.මේකේ සම්පුර්ණ අයිතිය මේක ලියපු කෙනාට..හරිය...(ඔන්න මම නම් නෙමෙයි)

Friday, January 11, 2013

windows සේරම එකම වින්ඩොව් එකේ ඕපන් කරගන්න-clover



windows ගොඩක් එකපාර  ඕපන් කලාම  කට්ටිය දන්නවනේ තියන කරදරේ.එක වින්ඩොව් එකක් හොයන්න ගියාම සේරම click කර කර හොයන්න වෙනවා..එකෙන් මිදෙන්න win 7 වල නම් තියන්නේ ALT+TAB or WIN+TAB ඔබන්නයි.ඒත් මේක ඊටත් වැඩ ලේසි ක්‍රමයක්..
මේකේ වෙන්නේ හැම වින්ඩොව් එකක්ම ටැබ් වගේ ඕපන් වෙනවා.(google chrome වල නිව් ටැබ් එකෙන් වෙනවා වගේ තමයි මේකෙත් වින්ඩොව්ස් ඕපන් වෙන්නේ;එකම වින්ඩොව් එකේ ටැබ් විදියට)



හොඳයිද කියල පාවිච්චි කරලම බලන්නකෝ.software එක බාගන්න මෙතන ඔබන්න:-CLOVER
මේකට හුරු උනාම හරිම ලේසියි වින්ඩොව්ස් හසුරවන්න.ඔයාලත් try කරලා බලන්න.

සම්බාව්‍ය කුණුහරුප-(මධුසමය-1)--------අම්මෝ 18+



මධුසමය-1



මුලින්ම කියන්න ඕනේ මම මේක ඉස්සුවේ බස්සා අය්යගේ බ්ලොග් එකෙන්.මේක උස්සන්න උදව් කලේ එළකිරියේ අයියල.බස්ස අයියටයි එළකිරියේ අයියලටයි  මේකට thanx වෙන්න ඕනේ.ගොඩක් අයට(18+) බලල රසවිදින්න,හිනාවෙන්න  පුළුවන් දෙයක් වගේ පෙනුනා. ඔන්න අහෙනම් බලල හොදද කියන්නකෝ......


කඳුරට බලා අප දෙදෙනා දිවෙන රියේ..
පස පස අසුන ජෝඩුවටම වෙනම තියේ..
සිහිවුවත් රුඟුම් ටිකකින් නටන රැයේ...
රිය කරු නිසා මා නැහැ ඔහු ලඟට ගියේ

කාරෙක දුවන විට නොනැවති හැටට හැටේ..
බැසයන හිරැ එළිය රිය ඇතුලටද වැටේ...
ඇම්ඩන් කෙ‍නෙකු නොවැ ඔහු නම් හරිම රටේ...
ඔහුගේ ඇඟිලි දැන් මගේ දෙවටොරේ ගැටේ..

අකැමැත්තක් නැතත් අකැමැති කියාගෙන..
ඉවතට කලෙමි ඔහුගේ අත ගසා වෙන
රියදුරු ජයට කණ්ණාඩිය හදාගෙන
ඔහු මට කරපු මේ සේරමට බලාගෙන

ඇද්දා මගේ අතින් මේ සුරතලා යස
නෑ මැලි උනේ මා තව ලං උනා මිස
ඔහුගෙන් ඒ වෙලාවට මා පැතූ ලෙස
උණුසුම් හාද්දක් ලැබුනා අමා රස

ඔහුගේ ගෙල වටේ අත්දෙක දමාගෙන
ආදර බරිත විය පෙම්පිඬ බදාගෙන
මගේ මුව එම මුවට ලංකොට තබාගෙන
ඔහුගේ දෙතොල් මම හිටියෙමි හපාගෙන

මා, ඔහුගේ මුහුණ ඉවතට කරනු නොදී
සිටියෙමි බොහෝ වේලාවක් අපි එකට බැඳී
අවසානයෙදී ඔහුගේ මුදු දොතොල රිදී
ඔහුගේ සුදු මුහුන ඉවතට කරන ලදී

පොඩි දරුවෙක් වගේ නොම දත් හය හතර
මොහොතක් එයින් පසු නොම විය ඔහු නතර
දෙවටොර අතර සොයමින් සිටි දෙය අතර
ඔහුගේ අත වැදුනි මගේ පියයුරු අතර

හංකිති කමේ නොඉඳුල් විදුලිය කෙටුනා
මට නොදැන්වම මගේ පියයුරු දෙක නැටුනා
ඔහුගේ ඇඟිලි තුඩු තන පුඩු වල ගැටුනා
අම්මෝ මගේ මුළු සිරුරම හිරි වැටුනා

ඔහුගෙන් මොහොතකට මම එතැනින් මිදුනා
ඔහු අත ඇරියේ නැහැ මගේ ලඟටම ඇදුනා
නියපොතු පවා දඟලන අතරේදි වැදුනා
දෙයියෝ ඇත්තමයි මට නම් හරියට රිදුනා

සමනලයෙක් පරිදි වනමල් පොකුර මත
බඳවට යවා තරකරගත් දකුණු අත
ඔහු ලංකරපු විට නැවතත් වතට වත
මතකයි වැඩ කරපු හැටි මගේ ලපටි සිත

ලැබුමට ඒ තරම් මොහොතක් මිහිර තම
ලැජ්ජාවට  බයට ඉන්නට කරුණු කිම
මිරිකා ගන්න ඉඩදී සිතු පරිදි ලැම
කලිසම් සාක්කුවකට  අත යැවිමි මම

අතගා බලන්නට හොඳ තැන මිනිසෙකුගේ
කෑදර කමක් හිතෙනවා ඉදිරියට නැගේ
පොරකන විට මෙසේ අපි විහිළුවට වගේ
දැනුනා අමුතු තද ගතියක් අතට මගේ

එළියට ඇද දමා මගේ අත බඳට එතී
තදකොට හපාගෙන හිටියා දෙතොල් පෙතී
ඔහු පල කලා පැකිලීමක් හිතුවේ නැතී
පිරිමින්ටත් තිබෙන බව දැනගතිමි කිතී

අත දැම්මොත් ඔබේ ඇඳ රෙදි යටට මෙසේ..
ඇත්තයි පන පෙවෙන බව නම් මදන විසේ
හංකිති කම තිබෙන තුරු ඒ නුමුද් එසේ
නොඉඳුල් කෙල්ලෙකුට ඉවසිය හැකිස මෙසේ

බලමින් බැගෑපත් විදියට ඔහුගේ වත
සිටියෙමි ටිකක් කිකරු විදියට පැවත
කිති වැඩි නිසා අල්ලා පොරයක් නැවත
ඔහුගේ අත රැගෙන දැමුවෙමි මම ඉවත

ලොකු දෙනෙතක් ඔහු මගේ දෙනෙතට හෙළුව
හොඳමට බය උනෙමි මම ඒ බැළුමට බැළුව
වදරට ඔහුගේ සුදු මුදු හදවත තැළුව
ඔහුගේ උකුල මත තැබුවෙමි මම ඔළුව

ඔහු සතු කොට නිහඬ වුයෙමි මගේ දෙහේ
එල්ලී ගෙලේ තැබුනෙමි නාහෙට නාහේ
ඔහුගෙන් ඊට පසු හැම මොහොතක් පාහේ
මා ලත් හාදු ටික දස වසකට සෑහේ

යට කොට ඉදිරියේ රති කෙලියකට හිත
තනිවම තබාගෙන දෙදෙනා වතට වත
නැගෙනා විට "අතක" රස කොල්ලෙකුගේ යස
ඇතිවෙන සුදිය කීමට මට වචන නැත

අත ඔහුගේ නැවත මගේ දුබලම තැනය
දැන් එය පරදවනු ඇත නයෙකුගේ පෙනය
අයියෝ  අත ගෑවුනා පමනකි පොඩි ඇණය
දෙයියෝ ඉබේටම ඇතිවිය තෙතමනය

ටිකක් අවුල් වගේ නම් කෙලින්ම බලන්න  එපා හොරෙන් බලන්න :)  
තව තියනව ඉතුරුව  පස්සේ දාන්නම්(ඉතුරු කවි මීට වඩා භයානකයි.ඕනනම් කියන්න,නැත්නම් ඉතුරු ඒවා දන්න කලින් දෙපාරක් හිතන්න වෙනවා).මේක කැම්පස් කුරුටු ගීයක් කියලත් කියනවා.හැබැයි මම නම් දැකල  නැහැ....ඊලග කෑල්ල තවත් රසවත්...