Friday, January 11, 2013

windows සේරම එකම වින්ඩොව් එකේ ඕපන් කරගන්න-clover



windows ගොඩක් එකපාර  ඕපන් කලාම  කට්ටිය දන්නවනේ තියන කරදරේ.එක වින්ඩොව් එකක් හොයන්න ගියාම සේරම click කර කර හොයන්න වෙනවා..එකෙන් මිදෙන්න win 7 වල නම් තියන්නේ ALT+TAB or WIN+TAB ඔබන්නයි.ඒත් මේක ඊටත් වැඩ ලේසි ක්‍රමයක්..
මේකේ වෙන්නේ හැම වින්ඩොව් එකක්ම ටැබ් වගේ ඕපන් වෙනවා.(google chrome වල නිව් ටැබ් එකෙන් වෙනවා වගේ තමයි මේකෙත් වින්ඩොව්ස් ඕපන් වෙන්නේ;එකම වින්ඩොව් එකේ ටැබ් විදියට)



හොඳයිද කියල පාවිච්චි කරලම බලන්නකෝ.software එක බාගන්න මෙතන ඔබන්න:-CLOVER
මේකට හුරු උනාම හරිම ලේසියි වින්ඩොව්ස් හසුරවන්න.ඔයාලත් try කරලා බලන්න.

සම්බාව්‍ය කුණුහරුප-(මධුසමය-1)--------අම්මෝ 18+



මධුසමය-1



මුලින්ම කියන්න ඕනේ මම මේක ඉස්සුවේ බස්සා අය්යගේ බ්ලොග් එකෙන්.මේක උස්සන්න උදව් කලේ එළකිරියේ අයියල.බස්ස අයියටයි එළකිරියේ අයියලටයි  මේකට thanx වෙන්න ඕනේ.ගොඩක් අයට(18+) බලල රසවිදින්න,හිනාවෙන්න  පුළුවන් දෙයක් වගේ පෙනුනා. ඔන්න අහෙනම් බලල හොදද කියන්නකෝ......


කඳුරට බලා අප දෙදෙනා දිවෙන රියේ..
පස පස අසුන ජෝඩුවටම වෙනම තියේ..
සිහිවුවත් රුඟුම් ටිකකින් නටන රැයේ...
රිය කරු නිසා මා නැහැ ඔහු ලඟට ගියේ

කාරෙක දුවන විට නොනැවති හැටට හැටේ..
බැසයන හිරැ එළිය රිය ඇතුලටද වැටේ...
ඇම්ඩන් කෙ‍නෙකු නොවැ ඔහු නම් හරිම රටේ...
ඔහුගේ ඇඟිලි දැන් මගේ දෙවටොරේ ගැටේ..

අකැමැත්තක් නැතත් අකැමැති කියාගෙන..
ඉවතට කලෙමි ඔහුගේ අත ගසා වෙන
රියදුරු ජයට කණ්ණාඩිය හදාගෙන
ඔහු මට කරපු මේ සේරමට බලාගෙන

ඇද්දා මගේ අතින් මේ සුරතලා යස
නෑ මැලි උනේ මා තව ලං උනා මිස
ඔහුගෙන් ඒ වෙලාවට මා පැතූ ලෙස
උණුසුම් හාද්දක් ලැබුනා අමා රස

ඔහුගේ ගෙල වටේ අත්දෙක දමාගෙන
ආදර බරිත විය පෙම්පිඬ බදාගෙන
මගේ මුව එම මුවට ලංකොට තබාගෙන
ඔහුගේ දෙතොල් මම හිටියෙමි හපාගෙන

මා, ඔහුගේ මුහුණ ඉවතට කරනු නොදී
සිටියෙමි බොහෝ වේලාවක් අපි එකට බැඳී
අවසානයෙදී ඔහුගේ මුදු දොතොල රිදී
ඔහුගේ සුදු මුහුන ඉවතට කරන ලදී

පොඩි දරුවෙක් වගේ නොම දත් හය හතර
මොහොතක් එයින් පසු නොම විය ඔහු නතර
දෙවටොර අතර සොයමින් සිටි දෙය අතර
ඔහුගේ අත වැදුනි මගේ පියයුරු අතර

හංකිති කමේ නොඉඳුල් විදුලිය කෙටුනා
මට නොදැන්වම මගේ පියයුරු දෙක නැටුනා
ඔහුගේ ඇඟිලි තුඩු තන පුඩු වල ගැටුනා
අම්මෝ මගේ මුළු සිරුරම හිරි වැටුනා

ඔහුගෙන් මොහොතකට මම එතැනින් මිදුනා
ඔහු අත ඇරියේ නැහැ මගේ ලඟටම ඇදුනා
නියපොතු පවා දඟලන අතරේදි වැදුනා
දෙයියෝ ඇත්තමයි මට නම් හරියට රිදුනා

සමනලයෙක් පරිදි වනමල් පොකුර මත
බඳවට යවා තරකරගත් දකුණු අත
ඔහු ලංකරපු විට නැවතත් වතට වත
මතකයි වැඩ කරපු හැටි මගේ ලපටි සිත

ලැබුමට ඒ තරම් මොහොතක් මිහිර තම
ලැජ්ජාවට  බයට ඉන්නට කරුණු කිම
මිරිකා ගන්න ඉඩදී සිතු පරිදි ලැම
කලිසම් සාක්කුවකට  අත යැවිමි මම

අතගා බලන්නට හොඳ තැන මිනිසෙකුගේ
කෑදර කමක් හිතෙනවා ඉදිරියට නැගේ
පොරකන විට මෙසේ අපි විහිළුවට වගේ
දැනුනා අමුතු තද ගතියක් අතට මගේ

එළියට ඇද දමා මගේ අත බඳට එතී
තදකොට හපාගෙන හිටියා දෙතොල් පෙතී
ඔහු පල කලා පැකිලීමක් හිතුවේ නැතී
පිරිමින්ටත් තිබෙන බව දැනගතිමි කිතී

අත දැම්මොත් ඔබේ ඇඳ රෙදි යටට මෙසේ..
ඇත්තයි පන පෙවෙන බව නම් මදන විසේ
හංකිති කම තිබෙන තුරු ඒ නුමුද් එසේ
නොඉඳුල් කෙල්ලෙකුට ඉවසිය හැකිස මෙසේ

බලමින් බැගෑපත් විදියට ඔහුගේ වත
සිටියෙමි ටිකක් කිකරු විදියට පැවත
කිති වැඩි නිසා අල්ලා පොරයක් නැවත
ඔහුගේ අත රැගෙන දැමුවෙමි මම ඉවත

ලොකු දෙනෙතක් ඔහු මගේ දෙනෙතට හෙළුව
හොඳමට බය උනෙමි මම ඒ බැළුමට බැළුව
වදරට ඔහුගේ සුදු මුදු හදවත තැළුව
ඔහුගේ උකුල මත තැබුවෙමි මම ඔළුව

ඔහු සතු කොට නිහඬ වුයෙමි මගේ දෙහේ
එල්ලී ගෙලේ තැබුනෙමි නාහෙට නාහේ
ඔහුගෙන් ඊට පසු හැම මොහොතක් පාහේ
මා ලත් හාදු ටික දස වසකට සෑහේ

යට කොට ඉදිරියේ රති කෙලියකට හිත
තනිවම තබාගෙන දෙදෙනා වතට වත
නැගෙනා විට "අතක" රස කොල්ලෙකුගේ යස
ඇතිවෙන සුදිය කීමට මට වචන නැත

අත ඔහුගේ නැවත මගේ දුබලම තැනය
දැන් එය පරදවනු ඇත නයෙකුගේ පෙනය
අයියෝ  අත ගෑවුනා පමනකි පොඩි ඇණය
දෙයියෝ ඉබේටම ඇතිවිය තෙතමනය

ටිකක් අවුල් වගේ නම් කෙලින්ම බලන්න  එපා හොරෙන් බලන්න :)  
තව තියනව ඉතුරුව  පස්සේ දාන්නම්(ඉතුරු කවි මීට වඩා භයානකයි.ඕනනම් කියන්න,නැත්නම් ඉතුරු ඒවා දන්න කලින් දෙපාරක් හිතන්න වෙනවා).මේක කැම්පස් කුරුටු ගීයක් කියලත් කියනවා.හැබැයි මම නම් දැකල  නැහැ....ඊලග කෑල්ල තවත් රසවත්...