Sunday, September 16, 2012

මෙන්න මගෙන් Drivers


ඔයාලගේ පරණ computers වලට සමහරවිට දැන් drivers cd හොයාගන්ඩ නැතුව ඇති.ඉතින් කොහොමද machine එක format කරන්නේ?format කලොත් drivers නෑ.ඉතින් සින්දුවක් අහන්ඩ වීඩීයෝ එකක් බලන්නේ කොහොමද.අහෙනම් අපි දැන් ඉදන්ම drivers copy එකක් අරගන තියාගමුද?අහෙනම් මේක click කරන්න.
ඔන්න අහෙනම් මුලින්ම මේක ක්ලික් කරලා DriverGrabber මේ application එක බාන්න.බය වෙනද එපා ලෝබ වෙන්න එපා 250 kb ඉ මුළු application එකම ..ඔන්න ඊළගට application එක doubleclick කරන්න.



එතකොට ම්මේ වගේ එකක් ඇවිත් ඔයාගේ හැම driver එකකම copy එකක් mydocument වලට යාවි ...
කොහොමද හොඳයි නේද...
හොද නම් හොඳ බබාලා වගේ "හොඳයි"කියල වත් comment එකක් දාල යන්න.




 

2 comments:

  1. maru bandayak ban mama hoya hoya hitiye meken backup karapu drivers apahu machine akata install karanne kohomada kiyalath kiyala deepanko ban tharaha nathuwa

    ReplyDelete
    Replies
    1. mulinma my computerright click karala manage walata yaman.eken device manager ekata yaman.ethakota drivers install karala nethi hardwears set eka kaha pata (!) mark ekak ekka pennai.next eka right click karala "update driver software"or "install drivr software"kiyana eka click karala path eka hetiyata drivers wala backup eka thiyana thena deepan..ethakota install wei.me blog ekata join weyan.ethakota updates auto ai.jaya wewa...

      Delete