Monday, May 6, 2013

ඔයාගේ කොම්පියුටර් එකත් android කරමුද?

දැන් කට්ටිය බලයි කොම්පියුටර් එකකට කොහොමද android OS එකක් දාන්නේ කියල.ඒකට android OS එකක්ම ඔන්නැහැඒකට පොඩි simulator සොෆ්ට්වෙයා එකක් දාපුවම හරි.

මෙන්න මo දාපු android පූසා

මෙහෙමයි මo temple run සෙල්ලම් කලේ....


මෙහෙමයි මo කිඹුලාව නෑව්වේ...
ඔන්න දැන් ඔයාගේ කොම්පියුටර් එකෙන් android වැඩ ගන්ඩ ඕනනම් මෙතනින් මේ app එක බාගන්ඩ  :-   Download

1 comment:

  1. මචං ලොග් වෙන්නෙ නැතුව ඕනි කෙනෙක්ට කරන්න පුළුවන් විදියට හදන්නෙ කොහොමද....?

    ReplyDelete