Wednesday, September 19, 2012

ආතතිය ,ආවේගය,දුක හා තරහව නැති කරන software එකක්...

ආතතිය ,ආවේගය,දුක හා තරහව නැති කරන්ඩ පුළුවන් සුපිරි software කෑල්ලක් . . .





කොම්පියුටරේ ඔබ ඔබා එන්නකොට කට්ටියට වෙලාවකට තරහ යනවා ඇති නෙ.page එක load වෙන්ඩ වෙලා යනවා,සමහර වෙලාවට post වලට එක like එකක් වත් නෑ.මේ වගේ වෙලාවට ඔයාගේ ස්ට්‍රෙස්ස් එක නැති කරන්ඩ පුළුවන් සිරාම software එකක් තමයි මේ.




මගේ ස්ට්‍රෙස් එක මං නැති කරගත්තේ මෙන්න මෙහෙමයි.මේකත් වෙනද මන් දෙන ඒවා වගේම පොඩිම පොඩි application එකක්.520KB.මේක බාන්ඩත් ලේසී.Install කරන්ඩ ඕනෙත් නෑ.මෙතන click කරලා  මේ item එක බාන්ඩ.ඊළගට ස්ට්‍රෙස් එක නැති කරගන්ඩ.volume එකත් ටිකක් වෙඩි කරන්ඩ.එතකොට හොදටම ස්ට්‍රෙස් එක නැති වෙනවා.මේ යටින් තියන tools තමයි මේවට ඔයාට උදව් වෙන්නෙ.


වැඩේ  හොදයි නම් share කරන්ඩ,like කරන්ඩ,comment කරන්ඩ.මේ සේරම මගේ facebook page එකෙත් තියනවා.එකත් බලලම යන්ඩ.ඕනෑම දෙයක් තෙරුන්නේත්නම් comment එකක් දාන්න.මං පැහැදිලි කරන්නම්...


No comments:

Post a Comment