කට්ටියම දන්නවා ඇති නේද ඕමි ගහන්න.එකට එතින් 4 දෙනෙක් ඕන නේ.මේක නම් එක්කෙනෙක්ට සෙල්ලම් කරන්න පුළුවන්.
දන්නැත්නම් omi යාලුවෙක් ගෙන් පුරුදු වෙලා මේකෙන් practice කරන්ඩ පුළුවන්.මේකත් හරිම පොඩි copy paste කරන විදියේ application එකක්.
උඩ තියන link එක clickකරලා සිංහල ඕමි application එක බාගන්න.බය වෙන්න එපා මුළු application එකම  520KBයි..වැඩේ හොඳයි  නම් "හොඳයි"කියලා චොම්මෙන්ට් එකක් දාල යන්ඩකො .ඒ හොදටම ඇති. 
.jpg)
 
SUPPER.............THANKXXXXXXXXXXXXX.....Ela
ReplyDelete