Wednesday, September 19, 2012

ලේසියෙන් පහසුවෙන් ලස්සනට sinhala type කරන්නේ කොහොමද?

ලේසියෙන් පහසුවෙන් ලස්සනට sinhala type කරන්නේ කොහොමද?-google input tools




තාමත් ගොඩක් අය දන්නැතුව ඇති google input tools කියන්නේ මොකක්ද කියලා.ඒක google ලා දෙන ලේසියෙන් සිංහල ට්ය්පේ කරන්ඩ support කරන පොඩි software කෑල්ලක් තමයි.මේකෙන් සිංහල type කරන්ඩ පට්ට ලේසියි.මම නම් එකෙන් තමයි සිංහල type කරන්නේ.මේ දැනුත් ඒකෙන් තමයි type කරන්නේ.
දැන් අපි මේක install කරන්නේ කොහොමද කියලා පියවරෙන් පියවරට බලමු.
# මුලින්ම මේ යටින් තියන ලින්ක් ඒක click කරන්න.

fig 1
fig 2




ඒ ලින්ක් ඒක ක්ලික් කලාම fig1 වගේ page එකක් load වෙය්.ඊ ලගට fig2 එකේ විදියට ටික් කරලා (sinhala කියන එකය් i agree to the google... කියන  එකය් ) dowaload කරගන්ඩ.
දෙන වැඩේ ඉවරයි.දැන් ඉතින් තමන් කෙමති විදියට sms ගහනවා වගේ singlish වලින් ට්ය්පේ කරන්නී තියන්නේ.
language එක මාරු කරන එකත් හරිම ලේසියි.ALT+SHIFT කලාම යේ english වෙනවා.ආයේ ALT+SHIFT කලාම යේ singlish වෙනවා.
try කරලා බලන්ඩ.වැඩේ  හොදයි නම් shere කරන්ඩ,like කරන්ඩ,comment කරන්ඩ.මේ සේරම මගේ facebook page එකේ තියනවා.එකත් බලලම යන්ඩ.ඕනෑම දෙයක් තෙරුන්නේත්නම් comment එකක් දාන්න.මං පැහැදිලි කරන්නම්...



No comments:

Post a Comment