Friday, January 11, 2013

windows සේරම එකම වින්ඩොව් එකේ ඕපන් කරගන්න-clover



windows ගොඩක් එකපාර  ඕපන් කලාම  කට්ටිය දන්නවනේ තියන කරදරේ.එක වින්ඩොව් එකක් හොයන්න ගියාම සේරම click කර කර හොයන්න වෙනවා..එකෙන් මිදෙන්න win 7 වල නම් තියන්නේ ALT+TAB or WIN+TAB ඔබන්නයි.ඒත් මේක ඊටත් වැඩ ලේසි ක්‍රමයක්..
මේකේ වෙන්නේ හැම වින්ඩොව් එකක්ම ටැබ් වගේ ඕපන් වෙනවා.(google chrome වල නිව් ටැබ් එකෙන් වෙනවා වගේ තමයි මේකෙත් වින්ඩොව්ස් ඕපන් වෙන්නේ;එකම වින්ඩොව් එකේ ටැබ් විදියට)



හොඳයිද කියල පාවිච්චි කරලම බලන්නකෝ.software එක බාගන්න මෙතන ඔබන්න:-CLOVER
මේකට හුරු උනාම හරිම ලේසියි වින්ඩොව්ස් හසුරවන්න.ඔයාලත් try කරලා බලන්න.

3 comments:

  1. මම දැම්ම මචන්.එල...කිසි අවුලක් නැතුව ලස්සනට කතා නැතුව වැඩ කරනවා....ස්තුතියි......

    ReplyDelete