Monday, September 24, 2012

ආසයිද windows genuine කරගන්ඩ..

ඔයාලත් අස ඇති නේද windows update කරන්ඩ,windows site එකෙන් original softwares නොමිලේ බාගන්ඩ.ඇයි දැන් තියන හොදම virus guard එක ඒ කියන්නේ microsoft security essential දාගන්ඩයි update කරන්ඩයි.ඒවා කරන්ඩ නම් windows active කරන්ඩ ඕනි.සරලව windows active කරන්ඩ පුළුවන් software එකක් මං අද ගෙනාව.මේකෙන් තමයි මමත් active කලේ. 

බය නැතුව මේ සොෆ්ට්වෙයාර් එක රන් කරන්ඩ.එතකොට එකෙන් active කරනවා.ඇක්ටිව් නොකලොත් එයා කියනවා microsoft එකට ගිහින් ඇක්ටිව් කරගන්ඩ කියලා.එතකොට බය නැතුව microsoft එකට ගිහින් active කරන්ඩ.හොද හොද softwares,themes,wallpapers වගේ ගොඩක් ඒවා තියනව.ඕනේ එකක් බාන්ඩ.කිසිම අවුලක් නෑ.
ඔන්න comment වත් like වත් දාන්න නම් එපා.......
විහිළුවක් හරිද..
(මේ අකුරු ලොකු වැඩිද?)

1 comment: