Wednesday, September 12, 2012

මුලපිරුම

     න්න මමත් blogging වලට ආව.මට මේ බ්ලොග් එක ගෙන හොද topic එකක් හිතාගන්ඩ බැරි උනා.එතින් මං මට හිතෙන ,මං අස කරන හැම දෙයක් ගැනම මේ බ්ලොග් එකේ දාන්නම්.අලුත් තාක්ෂණය,අලුත් softwares,අලුත් ebay items,අලුත් සින්දු,E Money වගේ ඒවා ගැන මේකේ මං දාන්නම්.පුළුවන් හැම වෙලාවේම  මං  updates දානවා.ඔයාලත් බලන්නකො හොදයිද කියලා . . . .

8 comments: