Wednesday, October 3, 2012

මමත් 1000 ගැහුවෝ...



ඔන්න "මගේ බ්ලොග් එක''ට අද වෙනකොට visitors ලා 1000 ක් ඇවිත්.හරිම සතුටුයි.බ්ලොග් එකක් හදන්න මට ඇතිඋන දොලදුක නැතිකරගන්න හදපු  "මගේ බ්ලොග් එක''එක බලන්න ආපු ඔයාලටත්comments,likes දාල support එකක් දුන්නු ඔයාලටත් ගොඩාක් ස්තුතියි..මේකෙන් මං දුන්නු පොඩි පොඩි applications,softwares ඔයාල download කලා නම් ඒක මට ලොකු සතුටක්.බ්ලොග් එකට ආපු,නාපු(ආවේ නැති),එන්න හිතන් ඉන්න හැමෝටමත් මෙන්න මගෙන්  තෑගි ගොඩාක්.....


(thank you)

No comments:

Post a Comment