Friday, September 21, 2012

මෙහෙමයි මං බ්ලොග් එක හැදුවේ-1

මගේ බ්ලොග් එකට දැනට ප්‍රතිචාර නම් ගොඩක් හොදයි.likes දාපු page එක බලපු හැමෝටම ගොඩාක් ස්තුතියි.මට හිතුන කට්ටිය බ්ලොග් හදන්ඩ අස ඇති කියලා.ඉතින් මට හිතුන මං බ්ලොග් එක හදපු හැටි කියලා දෙන්ඩ.ඔන්න එතින් කට්ටිය වැරදියට හිතන්ඩ එපා බ්ලොග් ගැන මං dial එකක් කියලා.මමත් මේ ගෙන ඉගනගෙන තම මාසයක් වත් නෑ.ඉතින් මං දන්න හහැම දෙයක්ම පැහැදිලිව කියන්නම්.මොකද සමහර දේවල් තනියමම තමයි ඒගැන ගන්ඩ වෙන්නෙ.කියලා දුන්නට තේරෙන්නෙම නෑ.උදාහරණයක් විදියට RSS FEED ගෙන ඉගනගන්ඩ මාරම කට්ටක් මං කෑවා.මොකද ඉතින් අපිට(මට) කඩ්ඩත් බැහැනේ.
    අහ්හ්...කියන්ඩමයි හිටියේ සිංහල පෝස්ට් අස්සේ ඉඳල හිටලා english පෝස්ට් 1ක් 2ක් දානවා හරිද.මොකද ඉතින් අපිත් අසයි අපි(මම) දිහා සුද්දෙක් දෙන්නෙක් බලනවට.කිව්වට මොකද ඒ සමහර පෝස්ට් මට වත් හරියට තේරෙන්නැහැ.මං මේක ටික ටික තමයි ලියන්න යන්නේ.හොද නම් කියන්ඩ දිගටම පෝස්ට් දාන්නනම්.ඔන්න එහෙනම් පට්ටාන් ගමු.
   වෙබ් සයිට් එකක් හදන එක නම් ලොකු වැඩක්.නමුත් බ්ලොග් එකක් නම් කෑලි අමුණලා හදන්ඩ පුළුවන්.මුලිකව බ්ලොග්ස් හදන්ඩ පුළුවන් සයිට් 2ක් තියනවා.ඒ තමයි 
*blogger
*wordpress
මේ දෙකෙන් තමයි ගොඩක් අය බ්ලොග්ස් හදන්නේ.උදාහරණයක් විදියට blogger ඒකෙන් හදපු බ්ලොග් එකක ඩොමේන් එක තමයි .blogspot.com කියන්නේ.මගේ නම් අදහස තමයි blogger එකේ බ්ලොග් එක හදන එක හොදි කියන එක.මොකද ඒක ගූගල් සේවාවක් නිසා.ඒකෙන් බ්ලොග් එකට ඕනි හෙම දෙයක්ම වගේ නොමිලේ දෙනවා.නිකම් ඉන්න ගමන් gmail account එකකුත් හදාගන්ඩ.එතකොට හරි මෙන්න එකට ලින්ක් එක.https://accounts.google.com/
 ඉතුරු ටික හෙට දාන්නම් දැන් නිදිමතයි.හොදයි වගේ නම් comment එකක් දාන්නකෝ.

2 comments:

  1. campus wahala tiyena eke blog ekak wat patan gatta eka hondai....:P

    ReplyDelete
    Replies
    1. ඔව් බන් ..වෙන කරන්ඩ දේකුත් නැහැනෙ...

      Delete