Wednesday, September 19, 2012

මෙන්න නියම locker එකක් -my lockbox



My lock box



ගොඩක් දෙනාට private ,secret දේවල් තියනවා.සමහර  ඒවා තියන්නේ PC එකේ.අන්න ඒවා ලොක් කරන්න පුළුවන් softwere එකක් තමයි මේ myloockbox software එක.මේකේ මම දකින හොඳ තමයි


  1. මෙක ගොඩක් secure.
  2. මේක ගොඩක් පොඩි application එකක්
  3. හෙම වෙලාවේම key එක ඉල්ලන්නෙත් නැ(ඒ කියන්නේ මේක freewear )
  4. අනික තමයි ගොඩක් userfriendly

 මං මුලින්ම කිව්වනේ මේකත් පොඩි software එකක් කියලා .මේකත් 1.33MB තමයි size එක .
මේ ලින්ක් එකෙන් mylockbox download කරගන්ඩ.
                                     මෙතනින් ඔබන්න

ඊට පස්සේ download උනාම Install කරන්න.ඊළගට පහත තියනව වගේ එකක password එක ගහන්ඩ.දැන්  සේරම හරි.දැන් ඔයාට ආරක්ෂා කරන්ඩ ඕනි files ටික  mylockbox folder එකට දල ලොක් කරන්න.desktop එකේ තියන icon එක click කලාම please enter your password කියන තෙන password එක දාන්න.ඊට පස්සේ ඒවා ආයේ බලන්න පුළුවන්.











කොහොමද software එක හොදට වැඩ  කරනවද?හොඳයි නම් comment එකක් වත් දාන්නකෝ.මේ සේරම මගේ .facebook page  එකෙත්  තියනවා.

No comments:

Post a Comment