Saturday, September 22, 2012

මෙහෙමයි මං බ්ලොග් එක හැදුවේ-2

පරණ පෝස්ට්ස් :මෙහෙමයි මං බ්ලොග් එක හැදුවේ-1



ඔන්න එහෙනම් blogging no-2 පට්ටාන් ගමු.gmail account එකක් හැදුවට පස්සේ එකේ ඒකෙ username passwords වලින්ම blogger එකට log වෙන්ඩ පුළුවන්.එහෙනම් http://www.google.com/ කියන ලින්ක් එකට මුලින්ම යන්ඩ.ඒකෙ උඩ තිය්යන කළු bar එකේ blogger කියන එක click කරන්ඩ.එතකොට මෙහෙම එකක් එයි.

ඒකෙ gmail account ඒකෙ username.passwords දෙන්ඩ.එකී මං මුලින්ම gmail එකක් හද ගන්ඩ කිවේ.මොකද  gmail,blogger,google+ හැම එකක්ම එකිනෙකට සම්බන්දයි.google+ account එකකුත් හදාගන්ඩ.එතකොට බ්ලොග් එකට හොද traffic එකක් හදාගන්ඩ පුළුවන්.හරි දැන් username.passwords දීල sign up උනාට පස්සේ මෙහෙම එකක් එයි.

මං මුලින් කිව වගේ කැමති නම් g+ account එකක් හදාගන්ඩ.නැත්නම් දකුණු පැත්තේ තියන ලිමිටෙඩ් blogger    profile එකක් හදාගන්ඩ.මෙන්න මේ වගේ.
.

එකේදී ඔයාගේ නම දෙන්ඩ display name එකට.මගේ බ්ලොග් ඒකෙ ටිකක් යටට වෙන්ඩ "මම ගැන . ."කියලා දාල තියන්නේ ඒ profile informations තමයි.දෙන continue කරන්ඩ.එතකොට මේවගේ එකක් එයි.

ඔන්න දැන් මුලික වැඩේ හරි.දැන් වම් පැත්තේ profile එකට යටින් new blog කියන එක clickකරන්න.එතකොට මේ යට තියනවා වගේ එකක් එයි.මේ හැම එකකටම මං උදාහරණ හැටියට digitallife1990 කියලා profile එකක් හදල තියන්නේ.



මේකේ titile එකට ඔයා බ්ලොග් එකට දණ්ඩ හිතන් එන්න නම දාන්න.මගේ ඒකෙ නම් දාල තියන්නේ "මගේ බ්ලොග් එක"....address එකට  ඔයා කැමති  web address එකක් දාන්න නමුත් දැනට කවුරුත් use නොකරන එකක්..මගේ බ්ලොග් ඒකෙ නම් මං දැම්මේ "malithgeblogeka.blogspot.com"කියන එකයි.adress එක දානකොට අනිත් අයට මතක හිටින ඔබනකොට අකුරු  පටලවෙන්නේ නැති එකක් දාන්න.ඊළගට අනිත් අයගේ හිතට දැනෙන විදියේ template එකකුත් යට තියන box ඒකෙන් තොර ගන්ඩ.ඊළගට create blog කියන එක ඔබන්න.දැන් ඉතින් බ්ලොග් එක create කරලා එවරි.ඒ කියන්නේ බ්ලොග් එක හදල ඉවරයි.ඊළගට තමයි ඔනමා කරන හොදම වැඩ ටික තියන්නේ.ඒ කියන්නේ visitors ගෙන්න ගන්ඩ,trafficඇති කරන්ඩ,gadget දාන්න  වගේ වැඩ ගොඩක් තියනවා.ඒවා ඊළගට බලමු.
 අඩුපාඩු තියනවා නම් comment එකක් දාන්න,මං  පැහැදිලි කරන්නම්.එහෙනම් අදට ඇති..මගේ ෆ්බ් පගේ එකෙත් මේ සේරම තියනවා.කැමති නම් යන්න.link :https://www.facebook.com/malithgeblogeka.එහෙනම් මං යනවා.





4 comments:

  1. ඔන්න මමත් ආවා.. හොඳ
    ලිපියක්.. ජයවේවා!!!
    (වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කලොත් නම් කමෙන්ට් කරන අයට පහසු වෙයි )

    ReplyDelete
    Replies
    1. thanx මචන්,ඇත්තටම මට ඒක අමතක වෙලා තිබුනේ.ඒක මතක් කලාට ගොඩක් ස්තුතියි...ජය වේවා...

      Delete
  2. තෑන්ක්ස් මචන්...

    ReplyDelete